Friday, May 1, 2015

ලෝක කම්කරු දිනය දා................


පහළම ලියද්දේ ගුණසේන මාමාගේ අදහසක් අනුව
පන්සලේ නායක හාමුදුරුවන්ගේ උපදේශකත්වය මත
ඉහළ ලියද්දේ ඥානපාල මාමාගේ යෝජනාවෙන් සහ
මැද කුඹුරේ සිමියොං අප්පුගේ අාරාධනයෙන් 
අල්ලපු ගමේ ධර්මදාස බාසුන්නැහේ අතින් නිමැවුණු
ඉහළ ගහ ලියද්ද අමුණ
2015-05-01 වන
ලෝක කම්කරු දිනය දා
ගමේ කම්කරු ජනතාව විසින්
ජනතා අයිතියට පත්කරගත් වගයි.


කුගැගීප


.



35 comments:

  1. කම්කරුවන් නොමැති, බඩ මහත මැති ඇමති පිරිවරාගත් මැයි පෙළපාලි....

    ReplyDelete
    Replies
    1. මැයි දිනය දැන් පක්ෂ වල දේශපාලන හයිය පෙන්නන ඡන්ද අාතල් ඒකක් වෙලා...... ඒදාටත් කම්කරුවා කඩේ යවාගන්නවා.....මේක දේශපාලන මුහුණුවරක් නැතුව ජනතාව විසින් තම අවශ්‍යතා වෙනුවෙන් හඩ නගන අවස්ථාවක් වෙනවා නම් හොදයි... ඒත් ඒකට නායකත්වය දෙන්න විදිහක් නැහැ වෘත්තීය සමිතිත් දේශපාලන පක්ෂ වලට බෙදිලා....... පක්ෂයෙන් පක්ෂයට වෘත්තීය සමිති හදාගෙන... ජාතික, ලංකා, නිදහස්........ අනේ හත්තිලව්වේ කියලා තමයි කියන්න තියෙන්නේ

      Delete
  2. ලංකාවේ මැයි පෙලපාලි වල යන්නේ comeකරුවෝ

    ReplyDelete
    Replies
    1. අැණය දැක්කේ අදද කොහෙද??????

      විස්තර ටිකකුත් කිව්වා නම් තවත් වටිනවා... බ්ලොගයක් තියෙනවැයි......???

      Delete
  3. Replies
    1. මේක තමා පොත් අැත්ත කතාව... ඒත් මේකට දාන්නේ මුලින් ම ජනාධිපතිගේ නම ඊළගට අගමැති... පස්සේ පළාතේ ඉන්න අැමතිලා හැම ඒකාම.. ඊට පස්සේ ප්‍රාදේශීය සභාමන්ත්‍රීලත් දානවා.... අන්තිමට ලියනවා ජනතා අයිතියට පවරන ලදි කියලා.. රෙද්ද තමා

      Delete
  4. කුරුටු ට ජයවේවා අපූරුයි අපූරුයි අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාරිකා................

      Delete
  5. අවුරුද්දේ දවස් තුන්සිය හැට හතරක් ම මහන්සි වෙලා, දුක් විඳලා රිලැක්ස් එකට, ආතල් එකට, සොමියට, කඳ බඩ මහත, බෙල්ල නොපෙනෙන මාංශ පර්වත තෙපලන නන්ස්ටොප් බයිලා අහන විවේකී දිනය.මැයි 01,.

    ReplyDelete
    Replies
    1. මෙදා ලොක්කොන්ට වෙන ඒකම වෙනස තමා කිලෝමීටර් ගානක් හතිදාගන පයින් යන ඒක.. ඒකල්ලාවත් උන් වැඩ කරන ජනතාවගේ අමාරුව තේරුම් ගන්නවානම් ඒක ලොකු දෙයක්..ඒත් මං හිතන්නෑ..... අම්මපා මේවා මාර විහිලු විභී

      Delete
  6. යකෝ සමහර සමරු ඵලක කියවන්න නම් එතන පුටුවක් දාලා වාඩිවෙන්න ඕනේ. එච්චර දිගයි. මෙව්වා ඉතින් ඒ උත්තමයෝ තමන්නේ බූදලයෙන් හදලා දෙන එව්වා නේ.

    ReplyDelete
    Replies
    1. අම්මපා විචාරක උන්නැහේ............

      උන් හිතාගෙන ඉන්නේ උන්ගේ අම්මාගේ සල්ලි වලින් අපි වගේ හිගන්නන්ට පිනට දෙන ඒවා කියලා.........

      Delete
  7. අපට කොම්පැණියෙන් දෙන්නෙ මාසෙට නිවාඩු හතරයි.මේ මාසෙ මුලින්ම 3ක් ඉවරයි. කාල වරෙන්කො...
    විප්ලවයට ජයවේවා..???

    ReplyDelete
    Replies
    1. ඉතින් බාෙල ඒවා රජයේ නිවාඩු නෙව....... ඒවත් කවුන්ට් වෙනවැයි???

      Delete
  8. සවුත්තුයි නේ වැඩේ.. අඩුම ගානේ ප්‍රාදේශීය ඇමතියෙක් හරි ගේන්න තිබුනා..

    ReplyDelete
    Replies
    1. ඒකත් අැත්ත තමා............. උන් නැතුව හරි නෑ වගේ ගතියක් දැනෙන්න තරම් මේක නාඩගමක් වෙලා දිනේෂ්.........

      Delete
  9. ආඩම්බරකාර අප්පොච්චිට අවුරුදු නවයකට පස්සෙ අද හදිසියේ මතක් වෙලා මැයි දිනේ දේශපාලකයන්ගේ දිනයක් වෙලා කියලා.

    ReplyDelete
    Replies
    1. අප්පොච්චිලා ඔක්කොම ඒකයි බං.................... හැමෝම කරන්නේ ඒකම දේ.....

      Delete
  10. මම හිතන්නේ නිස්සන්කමල්ලට පස්සේ වැඩිම පලක ඕපන් කලේ මෙයා වෙන්න ඇති...

    පට්ට නිර්මාණයක් ළොක්කා...

    ReplyDelete
    Replies
    1. ඔව් මාතා.........................

      මුල් ගල් තැබීමේ කතන්දරයත් ඔය වගේමයි.... මුල්ගල් පැලවෙනවා..... දැන් රටේ හැමඒකාගේම නම් ගගහා ඵලක අරිනවා... ඒත් දුක් විදපු කම්කරුවා ගැන කොහේවත් නැහැ.... මේවා විකාර මචං.... රජවරු පවා කරේ ඔ්කනේ.... ඒක රජෙක් හරි රටේ දාගැබක් හැදුවායෑ.... නමුත් උන්ගේ නමින් තමා කියන්නේ..... අැයි වැව්??????

      Delete
  11. ඔය සමරු ඵලකයක තියෙන නම් ටික දැක්කම හිතෙන්නෙම වැඩේ කරන බාසුන්නැහැලා කියලා තමා. ඔය ඵලකයක් හදන්නත් ලක්ෂ ගානක් යනවා. සමහර තැන්වල ඵලක විතරයි මුල් ඇදලා.

    ReplyDelete
    Replies
    1. ඔව්.......... මාධවී............

      වැඩ කරපු අැත්ත කම්කරුවාට රටේ තියෙන තැන ඔච්චර තමයි මාධවී... ඉතින් මැයි දිනයක් රෙද්දට යෑ

      Delete
  12. ඔව්වා ඉතින් පිස්සු වැඩ තමා...

    ReplyDelete
    Replies
    1. අම්මපා ඔය රජවරු කරපුවා දැන් තහනම් කරලා දාන්න වටිනවා

      Delete
  13. Replies
    1. තැන්කූ මනා................

      Delete
  14. මුන්ගෙ ගොං පාට් දැකල දැකල එපා වෙලා දැන්නම්

    ReplyDelete
    Replies
    1. මේවා උඩ පැන පැන භාරගන්නා ජාතියකුත් රටේ ඉන්නවානේ.. යකෝ රටේ සදාකාලික මහඒකා ඒළවපු අපිට අැයි බැරි මේ නාඩගං නවත්තන්න?????

      Delete
  15. සුපිරි..
    කොහොමත් පිරමීඩ හැදුවෙත් පාරාවො කියලනෙ කියන්නෙ..

    ReplyDelete
    Replies
    1. අම්මපා හැමදාම වුනේ ඔ්කයි.... මහඋන්ගේ නම ලියාගන්න කම්කරුවා මරාගෙන කෑවා... අන්තිමට කම්කරුවා ගැන කව්රුත් කතා කරන්නෑ.... දැන් බලන්නකෝ අඩුම ගානේ කම්කරු දිනයේවත්

      Delete
  16. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16796-2015-05-01-22-29-24

    ReplyDelete
    Replies
    1. තැන්කූ අජිත් අයියා..................

      මේ සහය අපිට ලොකු හයියක්..... අපිව දිරිගන්වනවා......

      Delete
  17. එල ද බ්‍රා..(නෑ නෑ ) මම කිව්වෙ උඔගේ නිර්මානය.

    ReplyDelete
    Replies
    1. අා.............. ඒක මිසක්....... තැන්කූ........ තැන්කූ............ උඹේ බ්‍රා කමෙන්ටුව වැටුනේ නැතුවාම ටිකක් අවුල් වගේ මචං

      Delete

Related Posts Plugin for WordPress, Blogger...