Saturday, September 21, 2013

සයිබර් පේ‍්‍රමය ...........................



ඊයේ 
පැයක් කතා කළා.
Skype පැය දෙකයි
ඇයි E mail .........................

අද 
fb පැය දෙකයි
msg සීයයි
Phone එකේ පැයක් ..................

හෙට 
Call එක විනාඩි 30
No msg
රෑට විතරක් GN, Bye............................

සතියකින් පස්සේ
fb එන්නත් වෙලාවක් නෑ
Skype කරන්නේ කොහොමද 3G නෑ
E mail එකක්වත් නැහැ කියලා ඔයා තරහා නෑ නේද ...............................?

කාංචනා චන්ද්‍රසේකර

2 comments:

  1. කොටු රූල් කොලයක ලියුමක් ලියලා, ලඟම තියෙන බස් හෝල්ට් එකක හම්බුවෙමු කාංචනා. මුද්දරයක් විකුනන කඩයක් දැක්කොත් මට ස්කයිප් එකෙන් මැසේජ් එකක් එවන්න ප්ලීස්.

    ReplyDelete
  2. ෂුවර් අරෑ,

    වත්මන් පරපුරයි. අපි හැමෝමයි. මේ රැල්ලට අහුවෙලා. අපි කුමක් කරමුද හා....................

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...